|
|
නියෝජ්‍ය කාරක සභා සභාපතිවරු
ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
(1947 ඔක්‌තෝබර් 14 - 1952 අප්‍රේල් 08) |
ජේ. ඒ. මාර්ටෙන්ස්, පා.ම.
(පත්කළ මන්ත්‍රී)
|
1947 ඔක්තෝබර් 14 - 1948 දෙසැම්බර් 29 |
එච්. එස්. ඉස්මයිල්, පා.ම.
(පුත්තලම)
|
1949 ජනවාරි 11 - 1951 පෙබරවාරි 14 |
ටී. රාමලිංගම්, පා.ම.
(පේදුරුතුඩුව)
|
1951 පෙබරවාරි 15 - 1952 අප්‍රේල් 08
|
|
දෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
(1952 ජූනි 09 - 1956 පෙබරවාරි 18) |
එම්. ඩබ්ලිව්. ආර්. ද සිල්වා, පා.ම.
(ගම්පොල)
|
1952 ජූනි 09 - 1956 පෙබරවාරි 18 |
|
තෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
(1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05) |
ආර්. එස්. පැල්පොල, පා.ම.
(ගම්පොල)
|
1956 අප්‍රේල් 19 - 1958 සැප්තැම්බර් 18 |
එල්. බී. එස්. ජිනසේන, පා.ම.
(කඩුගන්නාව)
|
1958 සැප්තැම්බර් 18 - 1959 දෙසැම්බර් 05 |
|
සිව්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
(1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23) |
හියු ප්‍රනාන්දු, පා.ම.
(වෙන්නප්පුව)
|
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
|
පස්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
(1960 අගෝස්තු 05 - 1964 දෙසැම්බර් 17) |
ඒ. එම්. ඒ. අදිකාරී, පා.ම. (වාරියපොල) |
1960 අගෝස්තු 05 - 1962 ඔක්තෝබර් 17 |
ඩී. ඒ. රාජපක්ෂ, පා.ම. (බෙලිඅත්ත) |
1962 නොවැම්බර් 06 - 1964 පෙබරවාරි 10 |
අයි. ඒ. කාදර්, පා.ම. (බේරුවල) |
1964 පෙබරවාරි 12 - 1964 දෙසැම්බර් 17 |
|
සයවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
(1965 අප්‍රේල් 05 - 1970 මාර්තු 25) |
ටී. ක්වෙන්ටින් ප්‍රනාන්දු, පා.ම. (මීගමුව) |
1965 අප්‍රේල් 05 - 1967 අප්‍රේල් 22 |
ශ්‍රීමත් රාසික් ෆරීඩ් (ඕ.බී.ඊ.), පා.ම. (පත්කළ මන්ත්‍රී) |
1967 මැයි 18 - 1967 සැප්තැම්බර් 28 |
එම්. සිවසිදම්බරම්, පා.ම. (උඩුප්පිඩ්ඩි) |
1967 සැප්තැම්බර් 29 - 1968 මාර්තු 08 |
ජී. ජේ. පාරිස් පෙරේරා, පා.ම. (ජා - ඇල) |
1968 මාර්තු 09 - 1970 මාර්තු 25 |
|
හත්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
(1970 ජූනි 07 - 1972 මැයි 22) |
සේනපාල සමරසේකර, පා.ම.
(අක්මීමන)
|
1970 ජූලි 22 - 1972 මැයි 22 |
|
ප්‍රථම ජාතික රාජ්‍ය සභාව
(1972 මැයි 22 - 1977 මැයි 18) |
සේනපාල සමරසේකර, පා.ම.
(අක්මීමන)
|
1972 මැයි 22 - 1976 ජූලි 10 |
සී. අරුලම්පලම්, පා.ම.
(නල්ලූර්)
|
1976 ජූලි 23 - 1977 මැයි 18
|
|
දෙවන ජාතික රාජ්‍ය සභාව
(1977 අගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07) |
සී. ආර්. බෙලිගම්මන, පා.ම.
(මාවනැල්ල)
|
1977 අගෝස්තු 04 - 1977 සැප්තැම්බර් 06 |
එඩ්මන්ඩ් සමරවික්‍රම, පා.ම.
(නැගෙනහිර කොළඹ)
|
1977 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 07
|
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමුවන පාර්ලිමේන්තුව
(1978 සැප්තැම්බර් 07 - 1988 දෙසැම්බර් 20) |
එඩ්මන්ඩ් සමරවික්‍රම, පා.ම. (නැගෙනහිර කොළඹ) |
1978 සැප්තැම්බර් 07 - 1988 දෙසැම්බර් 20 |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව
(1989 මාර්තු 09 - 1994 ජූනි 24) |
ආරිය බී. රැකව, පා.ම. (කුරුණෑගල) |
1989 මාර්තු 09 - 1994 ජූනි 24 |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවැනි පාර්ලිමේන්තුව
(1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18) |
රවුෆ් හකීම්, පා.ම.
(ජාතික ලැයිස්තුව)
|
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10
|
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව
(2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10) |
ලලිත් දිසානායක, පා.ම. (කෑගල්ල) |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10 |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව
(2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07) |
සිරි අන්ද්‍රාහැන්නදි, පා.ම. (හම්බන්තොට) |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව
(2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09) |
එම් සච්චිතානන්දන්, පා.ම.
(බදුල්ල) |
2004 මැයි 18 - 2006 අගෝස්තු 25 |
පියසිරි විජේනායක, පා.ම.
(කළුතර) |
2006 සැප්තැම්බර් 05 - 2006 ඔක්තෝබර් 04 |
රාමලිංගම් චන්ද්‍රසේකර්, පා.ම.
(ජාතික ලැයිස්තුව) |
2006 ඔක්තෝබර් 05 - 2010 පෙබරවාරි 09
2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
(2010 අප්‍රේල් 22 සිට මේ දක්වා) |
චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා, පා.ම.
(යාපනය) |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
|
|
|