|
|
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1960 - 1965 |
| ගරු ජේ. ආර්. ජයවර්ධන මහතා - එක්සත් ජාතික පක්ෂය |
|
|
| හයවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) |
1965 - 1970 |
| ගරු එම්. පී. ද ඉසඩ්. සිරිවර්ධන මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
|
|
| හත්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) හා පළමුවැනි ජාතික රාජ්‍ය සභාව |
1970 - 1977 |
| ගරු ආර්. ප්‍රේමදාස මහතා - එක්සත් ජාතික පක්ෂය |
|
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය දෙවැනි ජාතික රාජ්‍ය සභාව හා පළමු වැනි පාර්ලිමේන්තුව |
1977 - 1988 |
| ගරු එක්ස්. එම්. සෙල්ලතම්බු මහතා - දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ |
1977 - 1983 |
| ගරු ලක්ෂ්මන් ජයකොඩි මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
1983 - 1988 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව |
1989 - 1994 |
| ගරු රිචර්ඩ් පතිරණ මහතා - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
1989 - 1994 ජුනි 24 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි පාර්ලිමේන්තුව |
1994 - 2000 |
| ගරු විජයපාල මෙන්ඩිස් මහතා - එක්සත් ජාතික පක්ෂය |
1994 අගෝස්තු 25 - 1998 ජූලි 21 |
| ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා - එක්සත් ජාතික පක්ෂය |
1998 ජූලි 22 - 2000 අගෝස්තු 18
2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්‌තෝබර් 10 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවැනි පාර්ලිමේන්තුව |
2000 - 2001 |
| ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා - එක්සත් ජාතික පක්ෂය |
2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්‌තෝබර් 10 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව |
2001 - 2004 |
| ගරු මහින්ද රාජපක්ෂ මහතා - පොදුජන එක්සත් පෙරමුණ |
2001 දෙසැම්බර් 18 - 2002 පෙබරවාරි 05 |
| ගරු මංගල සමරවීර මහතා - පොදුජන එක්සත් පෙරමුණ |
2002 පෙබරවාරි 06 - 2004 පෙබරවාරි 07 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව |
2004 - 2010 |
| ගරු මහින්ද සමරසිංහ මහතා - එක්සත් ජාතික පක්ෂය |
2004 අප්‍රේල් 22 - 2006 ජනවාරි 26 |
| ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා - එක්සත් ජාතික පක්ෂය |
2006 ජනවාරි 26 - 2010 පෙබරවාරි 09
2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |
2010 සිට මේ දක්වා |
| ගරු ජෝන් අමරතුංග මහතා - එක්සත් ජාතික පක්ෂය |
2010 අප්‍රේල් 22 සිට මේ දක්වා |
|
|
|