| | | | | | |
 
 

පාර්ලි‌මේන්තුව නැරඹීම

 

ඡායාරූප ගැලරිය

   
- සභා ගර්භ‌යේ ද්වාරය
- සභා ගර්භය
-

ආසන පහසුකම්

-

සභා ගර්භ‌‌ සීමාව

-

ගැලරි

-

සෙංකෝලය

-

මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ත්‍යාග කරන ලද කථානායක අසුන


ගැලරි


සභා ගර්භ‌‌යේ ඉහළ ‌කොට‌සේ මහජන ගැලරි සහ පුවත්පත් වාර්තාකරුවන්ගේ ගැලරිය පිහිටා ති‌බේ. කථානායකවරයා‌ගේ ආසනයට ‌කෙළින් ම ඉදිරි‌යෙන් ආසන 96 කින් සමන්විත කථානායකවරයා‌ගේ ගැලරිය පිහිටා ඇති අතර, එය සම්භාවනීය අමුත්තන්ට ‌වෙන් කර ඇත. කථානායකවරයා‌ගේ අසුනට උඩින් පිහිටා ඇති ගැලරි‌යේ පුවත්පත් වාර්තාකරුවන් 64 දෙනෙකු සඳහා ඉඩකඩ සලසා ඇත. මීට අමතරව 450 දෙනෙකුට පමණ ආසන පහසුකම් සලසා ඇති මහජනතාව ‌වෙනුවෙන් ‌වෙන් කරන ලද තවත් ගැලරි 3ක් ති‌බේ.

ප්‍රතිරූපය විශාලනය කිරීම සඳහා ක්ලික් කරන්න.
   

 

 
 
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.