| | | | | | |
 
  පාර්ලි‌මේන්තු‌වේ ව්‍යවස්ථාදායක බලය
  පනත් කෙටුම්පත් පිළිබඳ ක්‍රියා පටිපාටිය
 

රජයේ පනත් ‌කෙටුම්පත්

  පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
   
- ස්ථාවර නි‌‌යෝග අංක 47
- ස්ථාවර නි‌යෝග අංක 48
- පෞද්ගලික මන්ත්‍රීවරුන්‌ගේ පනත් ‌කෙටුම්පත් වලට අදාල කාර්යයන්
  ස්ථාවර කාරක සභා සහ වි‌ශේෂ කාරක සභා වලට අදාළ කටයුතු
  පනත් සහ පනත් කෙටුම්පත්

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

යම් විශේෂ පුද්ගලයෙකුට හෝ සමිතියකට හෝ නීතිගත සංස්ථාවකට බලපෑමක් සිදු කිරීම සඳහා හෝ යහපතක් සැලසීම සඳහා යෝජනා කරනු ලබන යම් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, එකී පනත් කෙටුම්පතේ සාමාන්‍ය ස්වභාවය හා එහි පරමාර්ථයන් පිළිබඳ නිවේදනයක් සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් ආණ්ඩුවේ ගැසට් පත්‍රයෙහිත්, යටත් පිරිසෙයින් එක් සිංහල ප්‍රවෘත්ති පත්‍රයක, එක් දෙමළ ප්‍රවෘත්ති පත්‍රයක හා එක් ඉංග්‍රීසි ප්‍රවෘත්ති පත්‍රයක වන පරිදි ජනරජයේ ප්‍රචාරය වන ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රසිද්ධ කොට ඒ පිළිබඳව දැනුම් දිය යුතු අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලීමට යටත් පිරිසෙයින් එක් මාසයකටවත් පෙර එම දැන්වීම් පළවිය යුතුය. (ස්ථාවර නියෝග 48(1)).

1. 47 වන ස්ථාවර නි‌යෝගය යට‌තේ වන පනත් ‌කෙටුම්පත්
2. 48 වන ස්ථාවර නි‌යෝගය යටතේ වන පනත් ‌කෙටුම්පත්
 
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.