| | | | | | |
 
 

වි‌‌ශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

 

විශේෂ කාරක සභා

 

උපදේශක කාරක සභා

 

ස්ථාවර කාරක සභා (ව්‍යවස්ථාදායක)

   
- ස්ථාවර කාරක සභා ලැයිස්තුව (ව්‍යවස්ථාදායක)
 

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

  කාරක සභා වාර්තා

ස්ථාවර කාරක සභා (ව්‍යවස්ථාදායක)

සෑම සැසියක් ආරම්භයේදීම තේරීම් කාරක සභාව විසින් ස්ථාවර කාරක සභා පත් කරනු ලැබේ. තේරීම් කාරක සභාව විසින් තීරණය කරන ලද පරිදි, වර්තමානයේ ස්ථාවර කාරක සභාවක සාමාජික සංඛ්‍යාව තිස් එකකි. ස්ථාවර කාරක සභාවෙහි කාර්යය පාර්ලිමේන්තුව විසින් ඒ වෙත යොමු කරනු ලබන පනත් කෙටුම්පත්/යෝජිත ප්‍රඥප්ති සලකා බැලීමට සීමා වන අතර මෙම කර්තව්‍යය සඳහා පුද්ගලයින්, ලේඛන සහ වාර්තා කැඳවීමේ බලය එයට ඇත. ස්ථාවර කාරක සභාවක කාර්යපටිපාටිය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක කාර්යපටිපාටියට සමාන වේ.
 
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.