|
ස්ථාවර කාරක සභා ලැයිස්තුව (ව්‍යවස්ථාදායක)
2011.09.06 දිනට යාවත්කාලීන කළ
"ඒ" ස්ථාවර කාරක සභාව (ව්‍යවස්ථාදායක)
1. ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා
2. ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
3. ගරු අතාවුද සෙනෙවිරත්න මහතා
4. ගරු ගාමිණී ලොකුගේ මහතා
5. ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා
6. ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
7. ගරු ජගත් බාලසූරිය මහතා
8. ගරු අර්ල් ගුණසේකර මහතා
9. ගරු බෂීර් සේගු ඩාවුඩ් මහතා
10. ගරු වීරකුමාර දිසානායක මහතා
11. ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා
12. ගරු අර්ජුන රණතුංග මහතා
13. ගරු එම්. ටී. හසන් අලි මහතා
14. ගරු සුරේෂ් ක. ප්‍රේමචන්ද්‍රන් මහතා
15. ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා
16. ගරු අබ්දුල් හලීම් මහතා
17. ගරු ඒ. ඩී. චම්පික ප්‍රේමදාස මහතා
18. ගරු ඒ. විනායගමුර්ති මහතා
19. ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
20. ගරු සිල්වේස්ත්‍රි අලාන්ටින් මහතා
21. ගරු සනී රෝහන කොඩිතුවක්කු මහතා
22. ගරු අනෝමා ගමගේ මහත්මිය
23. ගරු බුද්ධික පතිරණ මහතා
24. ගරු වයි.ජී. පද්මසිරි මහතා
25. ගරු ශාන්ත බණ්ඩාර මහතා
26. ගරු ඒ. එම්. චාමික බුද්ධදාස මහතා
27. ගරු විජයකලා මහේස්වරන් මහත්මිය
28. ගරු කමලා රණතුංග මෙනෙවිය
29. ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා
30. ගරු ආර්. දුමින්ද සිල්වා මහතා
31. (පුරප්පාඩු වී ඇත)
"බී" ස්ථාවර කාරක සභාව (ව්‍යවස්ථාදායක)
1. ගරු ජීවන් කුමාරණතුංග මහතා
2. ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
3. ගරු ඩග්ලස් දේවානන්ද මහතා
4. ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා
5. ගරු සී. බී. රත්නායක මහතා
6. ගරු (ආචාර්ය) මර්වින් සිල්වා මහතා
7. ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා
8. ගරු නිර්මල කොතලාවල මහතා
9. ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා
10. ගරු (අල්හාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා
11. ගරු කබීර් හෂීම් මහතා
12. ගරු සුරේෂ් ක. ප්‍රේමචන්ද්‍රන් මහතා
13. ගරු අජිත් කුමාර මහතා
14. ගරු ටිරාන් අලස් මහතා
15. ගරු වසන්ත අලුවිහාරේ මහතා
16. ගරු මොහමඩ් අස්ලම් මහතා
17. ගරු වික්ටර් ඇන්ටනි මහතා
18. ගරු ප්‍රභා ගනේසන් මහතා
19. ගරු පලනි දිගම්බරම් මහතා
20. ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා
21. ගරු ජේ. ශ්‍රී රංගා මහතා
22. ගරු වී.එස්. රාධක්‍රිෂ්නන් මහතා
23. ගරු රන්ජන් රාමනායක මහතා
24. ගරු විදුර වික්‍රමනායක මහතා
25. ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
26. ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා
27. ගරු එස්. ශ්‍රීතරන් මහතා
28. ගරු ජේ.ආර්.පී. සූරියප්පෙරුම මහතා
29. ගරු පොන්. සෙල්වරාසා මහතා
30. ගරු හුනෙයිස් ෆාරුක් මහතා
31. (පුරප්පාඩු වී ඇත)
|
|
|