අයවැය 2012
දෙවැනි වර කියවීමේ විවාදය
- 2011 නොවැම්බර් මස 22 වැනි අඟහරුවාදා
දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා දින හතක (7) කාලයක් පුරා පැවැත්වෙන අතර දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 2011 නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇත.
|