| | | | | | |
 
  විසර්ජන පනත් කෙටුම්පත (2012) ඉදිරිපත් කිරීම
  විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන
  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
  අයවැය කථාව (දෙවැනි වර කියවීම)
  දෙවැනි වර කියවීමේ විවාදය
  දෙවැනි වර කියවීමේ ඡන්ද වීමසීම
  කාරක සභා අවස්ථාවේ විවාදය
  තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම
  අයවැය 2011
  අයවැය 2010
  අයවැය 2009

අයවැය 2012

විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන
- 2011 ඔක්තෝබර් මස 27 වැනි බ්‍රහස්පතින්දා

අයවැය කථාව 2011.11.21 (සඳුදා)
(විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම)
දෙවැනි වර කියවීමේ විවාදය 2011.11.22 (අඟහරුවාදා)
(වෙන් කළ දින ගණන 7) 2011.11.23 (බදාදා)
2011.11.24 (බ්‍රහස්පතින්දා)
2011.11.25 (සිකුරාදා)
2011.11.28 (සඳුදා)
2011.11.29 (අඟහරුවාදා)
(දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) 2011.11.30 (බදාදා)
කාරක සභා අවස්ථාවේ විවාදය 2011.12.01 (බ්‍රහස්පතින්දා)
(වෙන් කළ දින ගණන 17) 2011.12.02 (සිකුරාදා)
2011.12.03 (සෙනසුරාදා)
2011.12.05 (සඳුදා)
2011.12.06 (අඟහරුවාදා)
2011.12.07 (බදාදා)
2011.12.08 (බ්‍රහස්පතින්දා)
2011.12.09 (සිකුරාදා)
2011.12.12 (සඳුදා)
2011.12.13 (අඟහරුවාදා)
2011.12.14 (බදාදා)
2011.12.15 (බ්‍රහස්පතින්දා)
2011.12.16 (සිකුරාදා)
2011.12.17 (සෙනසුරාදා)
2011.12.19 (සඳුදා)
2011.12.20 (අඟහරුවාදා)
(තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) 2011.12.21 (බදාදා)


 දෙවැනි වර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30
දෙවැනි වර කියවීමේ විවාදයපෙ.ව. 10.30 සිට ප.ව. 06.00
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවප.ව. 06.00 සිට ප.ව. 06.30


 කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00
කාරක සභා අවස්ථාවේ විවාදයපෙ.ව. 10.00 සිට ප.ව. 06.00
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවප.ව. 06.00 සිට ප.ව. 06.30

(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 01.00 දක්වා)


* 2011.11.30 සහ 2011.12.21 යන දිනයන් හි (දෙවැනි වර කියවීමේ හා තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම්) සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදය සඳහා නොගැනෙනු ඇත.

 

 
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.