අයවැය 2012
කාරක සභා අවස්ථාවේ විවාදය
- 2011 දෙසැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා
කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් 01 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා දින දහහතක (17) කාලයක් පුරා පැවැත්වෙන අතර තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම 2011 දෙසැම්බර් 21 වැනිදා පැවැත්වෙනු ඇත.
|