| | | | | | |
 
  විසර්ජන පනත් කෙටුම්පත (2012) ඉදිරිපත් කිරීම
  විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන
  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
  අයවැය කථාව (දෙවැනි වර කියවීම)
  දෙවැනි වර කියවීමේ විවාදය
  දෙවැනි වර කියවීමේ ඡන්ද වීමසීම
  කාරක සභා අවස්ථාවේ විවාදය
  තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම
  අයවැය 2011
  අයවැය 2010
  අයවැය 2009

අයවැය 2012

අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම)
- 2011 නොවැම්බර් මස 21 වැනි සඳුදා

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012 වර්ෂය සඳහා වූ අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අද දින පැය 1350 ට ආරම්භ වූ 'අයවැය කථාව' පැය 1612 දක්වා පැවැත්විණි.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් අයවැය කථාව බාගත කළ හැකිය.

 

 
  ^ ඉහළට  
     
 
පාර්ලිමේන්තු දිනදසුන | පාර්ලිමේන්තුවේ කටයුතු | පාර්ලිමේන්තු අත්පොත | මන්ත්‍රීවරුන්‌ගේ නාමාවලිය | කාර්යයන් | කාරක සභා | පාර්ලි‌මේන්තු මහ‌ලේකම් කාර්යාලය
© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව. සියලු හිමිකම් ඇවිරිණි. විසඳුම Affno විසිනි.